මප/කටු/උඩුවාවල කනිෂ්ට විද්‍යාලය -

  කටුගස්තොට

මප/කටු/උඩුවාවල කනිෂ්ට විද්‍යාලය

මප/කටු/උඩුවාවල කනිෂ්ට විද්‍යාලය

නිර්මාතෘවරු

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
WhatsApp Image 2024-09-19 at 1.33.56 PM.jpeg
Slide
Slide
Slide

මෙම පාසල ආරම්භ කිරීමට මුල් වී ඇත්තේ එවකට උඩුවාවල හලංගොඩ වලව්වේ විසු සී.බී කොබ්බෑකඩුවේ නිලමේතුමා විසිනිඔහුට අයත් කොට්ටල් බැදිදේ වත්ත ඉඩමෙහි තාවකාලික ගොඩනැගිල්ලක් ඉදිකරවා එය උඩුවාවල පුරාණ විහාරස්ථානයේ එවකට වැඩ විසූ යටිවාවල ශ්‍රර්‍ සුමන රේවත නායක ස්වාමීන් වහන්සේගේ භාරකාරත්වයට පවරා දී තිබේ.

මෙම පාසල විහාරාධ්පති යටිවාවල ශ්‍රර්‍ සුමන රේවත නායක ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීඹ මත සී.බී. කොබ්බෑකඩුවේ නිලමෙතුමා එහි කළමනාකරු වශයෙන් ක්‍රියා කර ඇත. 1938.09.04 වන දින මෙම පාසල රජයට පවරාගෙන ඇත.ඒ අනුව මෙම කාලයේදී පාසලේ පරිපාලන කටයුතු උඩුවාවල විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේගේ හා පාසල් කළමනාකරුගේ අභිමතය පරිදි සිදුවී ඇත.