කටුගස්තොට
සමස්ත ලංකා පාසල් නර්තන තරග - 2024
• කලාප තරගය - දෙවන ස්ථානය
රිෂීනි නිම්සරා ජයවීර දිල්ෂිකා යොමාලි හේරත්
• පළාත් තරගය - දෙවන ස්ථානය රිෂීනි නිම්සරා ජයවීර රිෂීනි නිම්සරා ජයවීර දිල්ෂිකා යොමාලි හේරත්
සමස්ත ලංකා පාසල් සංගීත තරග - 2024
• කලාප තරගය - තබ්ලා (කනිෂ්ට අංශය -ඒකල) ප්‍රථම ස්ථානය
ගෘහ විද්‍යා දැනුම මිනුම තරග -2024
• කොට්ඨාස තරගය - ප්‍රථම ස්ථානය