මප/කටු/උඩුවාවල කනිෂ්ට විද්‍යාලය -

  කටුගස්තොට

මප/කටු/උඩුවාවල කනිෂ්ට විද්‍යාලය

මප/කටු/උඩුවාවල කනිෂ්ට විද්‍යාලය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
WhatsApp Image 2024-09-19 at 1.33.56 PM.jpeg
Slide
Slide
Slide

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

G.K.R.P. කුමාරි මිය

මප/කටු/ උඩුවාවල කනිෂ්ඨ විද්‍යාලය අධ්‍යාපන , විෂයය සමගාමී, විෂයය බාහිර යන සියළුම අංශයන්ගෙන් දිනෙන් දින ප්‍රගතිය කරා පිය නගන ,මධ්‍යම පළාතේ කටුගස්තොට කලාපයේ පිහිටි දීප්තිමත් පාසලකි. අප විද්‍යාලයේ සිසු දරුවන් කලාප, පළාත් හා ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියයි. මෙම පාසලෙන් රටට දායාද කළ දීප්තිමත් ආදි සිසුන් රාශියකි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් ද සීඝ්‍රයෙන් ඉදිරිය කර පිය නගන අප පාසලේ සිසුන්ට අභිනවයෙන් ආරම්භ කරනු ලබන වෙබ් අඩවිය හරහා ලෝකයට පිවිසීමට තව තවත් දොරටු විවර වනු ඇත. මෙම මහගු කාර්යය ඉටු කර ගැනීමට සහාය දක්වන සියළු පාර්ශවයන්ට ස්තූතිය පුද කරනු ලබ න අතර, මෙම වෙබ් අඩවිය ආරම්භ කිරීම සම්බන්ධව මාගේ හෘදයාංගම සුභාශිංසන පිරිනමන අතර අපේ දරුවන්ගේ නාණ ගුණ මෙමගින් තව තවත් දියුණු වොයි  ප්‍රාර්ථනා කරමි.

 

G.K.R.P. කුමාරි මිය
නියෝජ්‍ය විදුහල්පති
මප/කටු/උඩුවාවල කනිෂ්ට විද්‍යාලය.