මප/කටු/උඩුවාවල කනිෂ්ට විද්‍යාලය -

  කටුගස්තොට

මප/කටු/උඩුවාවල කනිෂ්ට විද්‍යාලය

මප/කටු/උඩුවාවල කනිෂ්ට විද්‍යාලය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
WhatsApp Image 2024-09-19 at 1.33.56 PM.jpeg
Slide
Slide
Slide
පාසල ආරම්භ වූ දිනය      1933 සැප්තුම්බර් 4
පාසල රජයට පවරා ගත් දිනය    1938
පාසල් වර්ගය     1c
පාසල් අංකය 124
සංගණන අංකය 03083
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය 1.3/4
පාසල පිහිටි පළාත මධ්‍යම
දිස්ත්‍රික්කය මහනුවර
කලාපය කටුගස්තොට
කොට්ඨාසය හාරිස්පත්තුව
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය    හාරිස්පත්තුව
ග්‍රාම සේවක වසම  උඩුවාවල -බටහිර
ග්‍රාම සේවා කොට්ඨාස අංකය   417 උඩුවාවල -බටහිර
මුළු ශ්‍රේණි ගණන 11
2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන  210
2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 27
පාසලේ වර් ණ තද නිල්, කහ, මෙරුන්