මප/කටු/උඩුවාවල කනිෂ්ට විද්‍යාලය -

  කටුගස්තොට

මප/කටු/උඩුවාවල කනිෂ්ට විද්‍යාලය

මප/කටු/උඩුවාවල කනිෂ්ට විද්‍යාලය

slider-sample-11300x600.jpeg
slider-sample-11300x600.jpeg
Slide
WhatsApp Image 2024-09-19 at 1.33.56 PM.jpeg
WhatsApp Image 2024-09-19 at 1.33.56 PM.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රීක්කයේ කටුගස්තොට අධ්‍යාපන කලාපයේ ඉතාමත් සුන්දර වූ පරිසරයක පිහිටි උඩුවාවල විදුහල් මාතාව සිසුන් 300 පමණ නැණ නුවණ පාදන තක්සලාවකි. 1938 වර්ෂයේ රජයට පවරා ගන්නා ලද මෙම විද්‍යාලයේ දැනට අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.25 දෙනෙකුගෙන් යුතු ඇදුරු මඩුල්ලක් විසින් සිසුන්ගේ නැණස පාදන උඩුවාවල විද්‍යාලය අ.පො.ස.(සා/පෙළ) ප්‍රතිඵල වලින් කලාපයේ සියළු පාසල් අතර දීප්තිමත් පාසලක් බවට පත්වී ඇත.

අනාගත අභියෝග ජය ගත හැකි කුසලතා පිරි මිනිසෙකු බිහි කිරීම.

දැක්ම

සහ

මෙහෙවර

විවිධ සමාජ ආර්ථික විෂමතා වලින් අප වෙත පැමිණෙන දරුවන් තුළ සැගව පවතින විවිධ දක්ෂතා ඔප නංවමින්, නිර්මාණශීලීීව සාරධර්ම අගයමින් අභීතව පෙරට ගොස් හෙට ලෝකය ජය ගන්නා දරුවකු බවට පත් කිරීමයි.

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

මප/කටු/උඩුවාවල කනිෂ්ට විද්‍යාලය