කටුගස්තොට
සමස්ත ලංකා පාසල් නර්තන තරග - 2024
• කලාප තරගය - දෙවන ස්ථානය
රිෂීනි නිම්සරා ජයවීර දිල්ෂිකා යොමාලි හේරත්
• පළාත් තරගය - දෙවන ස්ථානය රිෂීනි නිම්සරා ජයවීර රිෂීනි නිම්සරා ජයවීර දිල්ෂිකා යොමාලි හේරත්
පාසලේ අභිනවයෙන් ඉදි කරන ලද නව බුදුමැදුර පාසල් දරුවන්ගේ පරිහරණය සදහා විවාත කරන ලද අවස්ථාව.
මෙය ප්‍රදේශයේ මහ ානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනය මැද ආරාධ්තයන් රැසකගේ සහභාගීත්වයේ විද්‍යාල භුමියේ දී පැවැත් විය.
පාසලේ විද්‍යා අංශය මගින් සංවිධානය කරන ලද
2025 අධ්‍යන වර් ෂය සදහා පාසලේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කර ගැනීම සදහා